Shammi Fernando - Kalabala Wenna Epa lyrics
Artist:
Shammi Fernando
album: Kalabala Wenna Epa
හිතක් වේවී මනරමි කියා සිතුවාට මන්
වෙනස් වීලා තරමක් ඔබගේ ඔය ආදරෙත්
පෙරූම් පිරුවාට මන් සතුටින් ඉන්නට බලන්
දුකක් දීලා සරදම් මට කලේ ඇයි රත්තරන්
මුණගැහේවී අපි ආයෙත් ලඟ දවසක දුකක් නම් වෙන්න එපා
ලස්සන ජීවිතයක් තියෙනවා මට ඔබ කලබල වෙන්න එපා
හිනහෙන්න කියලා දීලා දුක වින්ද හිතම සනසා
ආදරේ කෙරූ ආදරේටත් දුක දෙන්න හදනවා
තාම මගේ හිත ඕනේ ඔබවද කියලා අහනවා
මුණගැහේවී අපි ආයෙත් ලඟ දවසක දුකක් නම් වෙන්න එපා
ලස්සන ජීවිතයක් තියෙනවා මට ඔබ කලබල වෙන්න එපා
වට්ටන්න කියලා හිතලා රිද්දන්න හැදුව ඔබ මා
දන්නවා මට ලංවුනේ ඔබ බොරුවටයි කියලා
ජීවිතේ නම් නෑ පැරදුනේ නෑ රැවටුනා කියලා
හිතක් වේවී මනරමි කියා සිතුවාට මන්
වෙනස් වීලා තරමක් ඔබගේ ඔය ආදරෙත්
පෙරූම් පිරුවාට මන් සතුටින් ඉන්නට බලන්
දුකක් දීලා සරදම් මට කලේ ඇයි රත්තරන්
මුණගැහේවී අපි ආයෙත් ලඟ දවසක දුකක් නම් වෙන්න එපා
ලස්සන ජීවිතයක් තියෙනවා මට ඔබ කලබල වෙන්න එපා
පෙරූම් පිරුවාට මන් සතුටින් ඉන්නට බලන්
දුකක් දීලා සරදම් මට කලේ ඇයි රත්තරන්
Поcмотреть все песни артиста
Other albums by the artist