Kishore Kumar Hits

Sandeep Jayalath - Suwanda Obage lyrics

Artist: Sandeep Jayalath

album: Suwanda Obage - Single


වසරකට වැඩියෙන් හමුවෙලා
මා ලගින් ඉඳලා
ලොකු දුකක් දී ඔයා
දාලා යයි කියා
හිතුවේ නෑ මහා මෙරක්
ආදරේ නිසා
සුවද ඔබගේ හිතින් මාගේ
යන්නනම් අමතක වී
හුස්ම නැවතී එක වෙලාවේ
මා මැරෙන්නට වේවී

පුංචි දේටත් රණ්ඩු කරලා
නැවත යාලු වෙලා
ඔබේ මත්තේ ගෙවුණු කාලේ
නිමයි හෙට ඉදලා
වේදනාව ඉවසා ඉන්නවා ඔබ නිසා
සුවද ඔබගේ හිතින් මාගේ
යන්නනම් අමතක වී
හුස්ම නැවතී එක වෙලාවේ
මා මැරෙන්නට වේවී

ඔබට ආයේ මාගේ සෙනෙහේ
ඉස්තරම් කියලා
තේරුනෝතින් නුදුරු දිනයේ
අමතන්න නොසිතා
මාගේ අංකේ පෙරදා
මාරු කරලා නෑ මා
සුවද ඔබගේ හිතින් මාගේ
යන්නනම් අමතක වී
හුස්ම නැවතී එක වෙලාවේ
මා මැරෙන්නට වේවී

වසරකට වැඩියෙන් හමුවෙලා
මා ලගින් ඉඳලා
ලොකු දුකක් දී ඔයා
දාලා යයි කියා
හිතුවේ නෑ මහා මෙරක්
ආදරේ නිසා
සුවද ඔබගේ හිතින් මාගේ
යන්නනම් අමතක වී
හුස්ම නැවතී එක වෙලාවේ
මා මැරෙන්නට වේවී

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists