Kishore Kumar Hits

Sandeep Jayalath - Numbama Thama lyrics

Artist: Sandeep Jayalath

album: Numbama Thama - Single


නුබම තමා නුබම තමා සොදුරු සැබෑ
නුබම තමා
අවාරේ වස්සානේ නිල් දෑසින් වෑහෙන්නේ
සිනා ලැල් දේදුන්නේ ඇදේ
මල් පාරේ තරු හීනේ ඇගේ නෙත් මානේ
කොහෙදො කොහෙදො සදේ
නුබම තමා නුබම තමා සිහිනේ
නුබම තමා ලදුනේ නුබම තමා
ඒ දෛව රේඛා මා දෑත පාරා
ඒ තිමිර මේඝා මා අහස අවුරා
නුඹම නිසා... නුබ හින්දා...
තටු මවලා හද මා අහස අරා
හීන ඇන්දා
නුබම තමා නුබම තමා සිහිනේ නුබම තමා ලදුනේ නුබම තමා

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists