Kishore Kumar Hits

Doctor - Math Wee lyrics

Artist: Doctor

album: Math Wee


සද පායන ලස්සන සීතල දවසක
රන් තරු වැනි ඔය ඇස් දෙක පවසන
මින් පෙර නොඇසුව රහසක් මට ඇසුනා
නා දලු වන් ඔය සියුමැලි තොල් මත
පොපියන හසරැලි අතරේ සැගවුන
පැතුමද සෙනෙහස බවනම් මට හිතුනා
මත් වී මා සිතේ හැගුමන්
සැතපේ ඔබ හා රහසින්
රදවා මා සිතේ සැනසුම්
සොයමී ඔබගේ උණුසුම්
ඔය දෑස මාගෙ දෑස ගාව රන්දා
ඔබ කීව රහස ආදරේද මන්දා
හිනැහෙන්න මාගෙ දෑතෙ දෑත රන්දා
නැහැනේ මා සිතේ ඉවසුම්
සොයමී ඔබගේ උනුසුම්
හැමදාම උන්නෙ පාලුවේම හින්දා
වෙන් වී නොයන්න වේදනාව රන්දා
මා ගාව ඉන්න ආදරේම කැන්දා
රදවා මා සිතේ සැනසුම්
සොයමී ඔබගේ උනුසුම්
මත් වී මා සිතේ හැගුමන්
සැතපේ ඔබ හා රහසින්
රදවා මා සිතේ සැනසුම්
සොයමී ඔබගේ උණුසුම්
මත් වී මා සිතේ හැගුමන්
සැතපේ ඔබ හා රහසින්
රදවා මා සිතේ සැනසුම්
සොයමී ඔබගේ උණුසුම්

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists