යස්සමූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බඤ්ඤුතං සත්ථා
වන්දේතං බෝධි පාදපං
බෝධියෙන් වට බෝ පතක් සේ
සුමුදු වැලි මළුවේ
වැතිර ඉන්නට වරම් මට කොහිදෝ
දුමිඳු හෙවණේ සිහිල් පවනේ
නිවී සැනහී රැඳී ඉන්නෙම්
බෝධියෙන් වට බෝ පතක් සේ
සැලෙන බෝ පත් සැණින් මුමුණන
මියුරු බුදුගුණ සරින් සැනහී
දුමිඳු හෙවණේ සිහිල් පවනේ
නිවී සැනහී රැඳී ඉන්නෙම්
බෝධියෙන් වට බෝ පතක් සේ
සුමුදු වැලි මළුවේ
වැතිර ඉන්නට වරම් මට කොහිදෝ
දුමිඳු හෙවණේ සිහිල් පවනේ
නිවී සැනහී වැතිර ඉන්නෙම්
බෝධියෙන් වට බෝ පතක් සේ
ළ දළු බෝ පත් තෙමා වෑහෙන
රිදීවන් සඳ දියෙන් නැහැවී
දුමිඳු හෙවණේ සිහිල් පවනේ
නිවී සැනහී රැඳී ඉන්නෙම්
බෝධියෙන් වට බෝ පතක් සේ
සුමුදු වැලි මළුවේ
වැතිර ඉන්නට වරම් මට කොහිදෝ
දුමිඳු හෙවණේ සිහිල් පවනේ
නිවී සැනහී වැතිර ඉන්නෙම්
බෝධියෙන් වට බෝ පතක් සේ
Поcмотреть все песни артиста
Other albums by the artist