Kishore Kumar Hits

W. D. Amaradeva - Ran Sikipil lyrics

Artist: W. D. Amaradeva

album: Wasantha Geethaya


රන් සිකිපිල් විදා ඔකඳ සඳයි නටන්නේ
සඳකත්මිණි විලට වරෙන් මොණර කිකිළියේ //
කොහා ඇවිත් සඳ මුදුණින් සිනිඳු සේල අදියි සිතේ දෝ //
වැටී මල් පොකුරු ළැම පිට පෙති ගෝමර තැලෙයි සිතේ දෝ
නාද නොකර සැක බිය හැර සඳකත්මිණි විලට වරෙන්
සන්දකත්මිණි විලට වරෙන් මොණර කිකිලියේ
රන් සිකිපිල් ...
ඇලී වෙලී පවන් හමා වත්සුණු පිස ගනියි සිතේ දෝ//
ඔයෙන් පිපෙන නාමල් කැන් විලවුන් සිඹ ගනී සිතේ දෝ
නාද නොකර ...
රන් සිකිපිල් ...

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists