Fill T - Niltharuvi lyrics
Artist:
Fill T
album: Welikada
නිල් තරු වී
ඔබ තරම්
නෙත් කිරණින්
මා දවා
දෑත පැතූ
ළමැදේ හොවා
හුයකින් වෙලා
මා වෙලා
නව අරුණෝදේ
මට මැව්වා වූ
ඔබ ආදරයෙ දෙව් දූ තමා
නිල් තරු වී
ඔබ තරම්
නෙත් කිරණින්
මා දවා
දෑත පැතූ
ළමැදේ හොවා
හුයකින් වෙලා
මා වෙලා
යොවුන් උද්යානයෙදී. ගී
ඇසෙන ප්රමාදයෙදී
කදුළැලි නැගී පෙගී
ඔබම සොයයි
සිතැගී
මල් වරුසාවෙ
සිරි මැව්වා වූ
ඔබ ආදරයෙ
දෙව් දූ නිසා
නිල් තරු වී
ඔබ තරම්
නෙත් කිරණින්
මා දවා
දෑත පැතූ
ළමැදේ හොවා
හුයකින් වෙලා
මා වෙලා
නව අරුණෝදේ
මට මැව්වා වූ
ඔබ ආදරයෙ දෙව් දූ තමා
Поcмотреть все песни артиста
Other albums by the artist