මල කඩ කඩ පාරේ ආවේ
මල කඩ නැති ආලේ මගේ
නුඹයි මගේ පරම නිධානේ
නෑනා නුඹ නැනේ අනේ
හෝරා කටු හෙමින් ඇනේ
හුස්ම ගියත් සැපයි දවාලේ
මාවත් හිර වූවාදෝ මේ හැන්දෑවේ
ආලෙන් බර දෑසක් වැසුනා
මංමාවත් කල තාමත්
අපි නාවත් තුරුලේ
මා නම් අද නෑ පරදින්නේ
මල කඩ කඩ පාරේ ආවේ
මල කඩ නැති ආලේ මගේ
නුඹයි මගේ පරම නිධානේ
නෑනා නුඹ නැනේ අනේ
හෝරා කටු හෙමින් ඇනේ
හුස්ම ගියත් සැපයි දවාලේ
දවාලේ
නිධානේ
(Hey,)
(Kaizer Kaiz)
අනේ අම්මේ තුහ් නොදකින්
පත කද වලං නූල් පොටකින්
හැට්ට කට්ට ගහල ඒකේ කොනකින්
පට ගාල හිත ගියා ක්ෂනිකෙන්
නිකන් බෙදන කොකෝ
අපි කෑවම මොකෝ
උඹේ ඉන්ජිම මැනුවල්
ඒත් මගේ එක යකො ඔටෝ
ඉතින් අත ගෑවත් ඇතී
බොට කලච් පාගල හතී
බෝල කැටි සුදු මුහුන
සිපගන්න ඕනෙලු ආසන පටි
මල කඩලා ඒක විකුනා මම ගියත් හිරේ වැලිකඩ
එක දොකහට බොට වෙන්න දෙන්නේ නෑ
ආයේ මං තනිකඩ
මල කඩ කඩ පාරේ ආවේ
මල කඩ නැති ආලේ මගේ
නුඹයි මගේ පරම නිධානේ
නෑනා නුඹ නැනේ අනේ
හෝරා කටු හෙමින් ඇනේ
හුස්ම ගියත් සැපයි දවාලේ
මල කඩ කඩ පාරේ ආවේ
මල කඩ නැති ආලේ මගේ
නුඹයි මගේ පරම නිධානේ
නෑනා නුඹ නැනේ අනේ
හෝරා කටු හෙමින් ඇනේ
හුස්ම ගියත් සැපයි දවාලේ
දවාලේ
නිධානේ
දවාලේ
නිධානේ
Поcмотреть все песни артиста
Other albums by the artist