Kishore Kumar Hits

Puliya - Basnahira lyrics

Artist: Puliya

album: Basnahira


නගින්න බහිරාම බහින්න බහිරා
අද දෙබස් බොක්කෙන් බස්නාහිර
පදනමෙන් බැහැලා ඉන්නෙ අඩො, ඇරපන් ඩො දොර
බොර රත්නේ මේ පුලියගෙ රැප නම් කොර
චිල් එකේ, විල් එකේ අපි යන්නෙ
හැමදාමත් නඩු තමා මල්ලි අපි ගන්නෙ
සැපට තමයි හැමදාම කැප වෙන්නෙ
හැබැයි රැප දාගෙන තමයි සැප ගන්නෙ
ටොක්ක දෙනවා කිව්වට, අම්මා ෆිට් එක නෑ
සිට් එකට ඔය අලුසෙකි සෙට් වෙන් නෑ
කැපිලා පේන්ඩ හැදුවට ඔයා හිට් වෙන් නෑ
බ්රෝ ඇලපිල්ල දැම්මට ඔයාට ගැලපිල්ල බෑ (බ්රෝ)
ලෝකෙට පොර වෙන්න ගුලි වෙලා පොදි
සික් එක හැදුනම ග්රෑම් එක මල්ලි මදි
ලෙන්ගතු හිතට මල්ලි මොකට ද සල්ලි
හෙට මැරැනත් අවුලක් නෑ අද කරපන් ජොළි (අඩො!)
පාට පාට හීන ලෝකෙ සීරුවෙන්
රෑට රෑට බොන්නෙ අපි පාඩුවෙන්
කාට බොරලු ඇදුනත් ජීවිතෙන්
සුවදට අපි එන්නෙ ආදරෙන්
සුවදට අපි එන්නෙ ආදරෙන්
සුවදට අපි එන්නෙ ආදරෙන්
හැම රෑම රැයක් ම සෙට් වෙන්නෙ රෑ අඩෝ
ක්ලාස් ගියත් මම නම් පාස් උනේ නෑ අඩෝ
ගෙදරක් තිබ්බත් මට ගෙදරක් නෑ අඩෝ
හෙට දවසක් කියලා දවසක් නෑ
ආතල් ආතල් හැමදෑමත් අඩුවක් නම් නෑ මේ
ඒ පැත්තේ තමයි ඩෝ අපිත් ඉන්නෙ ෆුල් ෆන් එකේ
කඩචෝරු කෑවට දිරවන් නෑ
මැනුවෙල් එල වන්නේ ඔටෝ නම් මට බෑ
ඒකත් පැත්තට අද ඇත්තට බෑ
දොළහෙන් පස්සෙ මමී මාව ගෙදරට ගන්නෙ නෑ
අඩො සත්තමයි ඈ
අපි වයින් වෙන්නෙ නෑ
හැමදාම රයින් තමා දෙන්නෙ ලයින් වෙන්නෙ නෑ
සෙකන්ඩ් වෙලා කාටත් පාරේ නයින් වෙන්නෙ නෑ
පදනම බැස්සාම කවුරුත් පයින් දෙන්න නෑ
දැන් (හහ්)
පාට පාට හීන ලෝකෙ සීරුවෙන්
රෑට රෑට බොන්නෙ අපි පාඩුවෙන්
කාට බොරලු ඇදුනත් ජීවිතෙන්
සුවදට අපි එන්නෙ ආදරෙන්
සුවදට අපි එන්නෙ ආදරෙන්
සුවදට අපි ආවෙ ආදරෙන්
සුවදට අපි එන්නෙ ආදරෙන්
සුවදට අපි එන්නෙ ආදරෙන්
සුවදට අපි ආවෙ ආදරෙන්

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists