Thilina Ruhunage - Man Thawa Dura Thaniyama Yannam lyrics
Artist:
Thilina Ruhunage
album: Man Thawa Dura Thaniyama Yannam
මං තව දුර තනියම යන්නම්
හත්දින්නත් තරු පාර කියනවානම්
නෙතු නොරිදා ඇහැරෙන්නම්
අමාවකට සඳ බලන්න පුළුවන්නම්
අමාවකට සඳ බලන්න පුළුවන්නම්
ඇවිත් යන්න දුර වැඩි තරමට
දුරක් අපි ගිහින් නම්
තවත් දන්න අඳුනන තනිකම
මගේමයි කියන්නම්
සඳත් එක්ක පායන ඉරමල
නෙතින් හමුවෙතැයි සිතන්
හිතත් අරන් දියඹට ගිය ගඟ
කොහේ හැංගුවේ කියන්
මං තව දුර තනියම යන්නම්
හත්දින්නත් තරු පාර කියනවානම්
නෙතු නොරිදා ඇහැරෙන්නම්
අමාවකට සඳ බලන්න පුළුවන්නම්
අමාවකට සඳ බලන්න පුළුවන්නම්
මතක් වෙන්න අමතක වෙන්නැති
හිතක් මගේ වෙලානම්
තවත් යන්නේ කොහොමද තනියම
මමත් මගේ නොවේ නම්
දුරින් තියපු මතකය අරගෙන
යලිත් නුඹ එතැයි සිතන්
හෙටක් අරන් ආපහු එනකම්
නුඹේමයි කියන්නම්
මං තව දුර තනියම යන්නම්
හත්දින්නත් තරු පාර කියනවානම්
නෙතු නොරිදා ඇහැරෙන්නම්
අමාවකට සඳ බලන්න පුළුවන්නම්
අමාවකට සඳ බලන්න පුළුවන්නම්
Поcмотреть все песни артиста
Other albums by the artist