WAYO - Soyanne Ape Adare - Live lyrics
Artist:
WAYO
album: Soyanne Ape Adare (Live)
නිල් අහසට පායන පුන්සඳ
තරු නැතුවම වැලපිලා අද
ගැලු පිනි කඳුළු විසිරී මල් මත
සොයන්නේ අපේ ආදරේ
මල් ගොමුවක වෑහෙන රොන් සුව
විඳගන්නට පියඹනා බිඟු කැළ
වසන්තේ පුරා බලමින් දස අත
සොයන්නේ අපේ ආදරේ
ආදරියේ මගෙ සෑමදා මා හදේ
රෑදෙන්නම් කියා කීලෙසේ
සුන්දරියේ මගේ මට හිමි ආදරේ
රකින්නම් කියා දිවුරමි
රෑ තුන්යම මෑවෙනා පෙම් ලොව
මා තනියම කල්පනා ලොව
ලියු පෙම් හසුන් ගායනා ගී නද
සොයන්නේ අපේ ආදරේ
ආදරියේ මගේ
සැමදා මා හදේ
රැදෙන්නම් කියා කී ලෙසේ
සුන්දරියේ මගේ
මට හිමි ආදරේ
රකින්නම් කියා දිවුරමී
ආදරියේ මගේ
සැමදා මා හදේ
රැදෙන්නම් කියා කී ලෙසේ
සුන්දරියේ මගේ
මට හිමි ආදරේ
රකින්නම් කියා දිවුරමී
ආදරියේ මගේ
සැමදා මා හදේ
රැදෙන්නම් කියා කී ලෙසේ
සුන්දරියේ මගේ
මට හිමි ආදරේ
රකින්නම් මාගේ දිවිතුරා
රකින්නම් මාගේ දිවිතුරා
Поcмотреть все песни артиста
Other albums by the artist