Sashika Nisansala - Chandra Paayanna lyrics
Artist:
Sashika Nisansala
album: Chandra Paayanna
චන්ද්රා පායන්න
ගංගා සිපගන්න
හෘදේ ඡායා මවා
රිද්දා සිපගන්න
සීතේ බෑ ඉන්න
ආලේ හිස්තැන් එපා
නැතුවට කම් නෑ රන් මාලේ
සිත බැඳි මුතු පොට නුඹෙ ආලේ
වියදම් අඩුවට කරකාරේ
ගත්තට අඩු නෑ ආලේ
චන්ද්රා පායන්න
ගංගා සිපගන්න
හෘදේ ඡායා මවා
රිද්දා සිපගන්න
සීතේ බෑ ඉන්න
ආලේ හිස්තැන් එපා
♪
සිංදූ ගංගා තීරේ මා දුටුවා
හැන්දෑ යාමේ දෑසම සුව වින්දා
සුළඟින් ඇසුවා නුඹ කොහිදෝ බැලුවා
සුසුමේ දැවටී දුර යන්නට පැතුවා
චන්ද්රා පෑයූ ගං තීරේ
හෘදේ සුව කැන්දූ මේ හීනේ
♪
(ගං තීරේ)
චන්ද්රා පායන්න
ගංගා සිපගන්න
හෘදේ ඡායා මවා
රිද්දා
සීතේ බෑ ඉන්න
ආලේ හිස්තැන් එපා
නැතුවට කම් නෑ රන් මාලේ
සිත බැඳි මුතු පොට නුඹෙ ආලේ
වියදම් අඩුවට කරකාරේ
♪
චන්ද්රා පායන්න
ගංගා සිපගන්න
හෘදේ ඡායා මවා
රිද්දා සිපගන්න
සීතේ බෑ ඉන්න
ආලේ හිස්තැන් එපා
Поcмотреть все песни артиста
Other albums by the artist