Kishore Kumar Hits

Sashika Nisansala - Sanda Kawulu lyrics

Artist: Sashika Nisansala

album: Sanda Kawulu


සඳ කවුළු හරිනා වෙලාවයි
මගේ කදුළු ඇහැරෙන, හැඟුම් මියැදෙන
සඳ කුමුදු පුබුදන වෙලාවයි
මේ නුඹට අමතන, මගේ දුක්බර වෙලාවයි

වෙලී ප්රේමෙන් බලා කල් යන
නුඹේ වන්නට පෙරුම් පුරමින්
සඳට පෙම් බැඳී මා
වලාවට පෙම් බඳිමී
නුඹ නැතිදා

කදුළු දොවමින් සෙනෙහේ රකිමින්
ආයෙමත් නුඹ ඒද බලමින්
හෙටට පෙම් බැඳී මා
හුදෙකලාවට පෙම් බඳින්නම්
නුඹ අන්සතු දා

සඳ කවුළු හරිනා වෙලාවයි
මගේ කදුළු ඇහැරෙන, හැඟුම් මියැදෙන
සඳ කුමුදු පුබුදන වෙලාවයි
මේ නුඹට අමතන, මගේ දුක්බර වෙලාවයි

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists