Kishore Kumar Hits

Sashika Nisansala - Oba Ma Hamuwuna Da (Naada Version) lyrics

Artist: Sashika Nisansala

album: Oba Ma Hamuwuna Da (Naada Version)


ඔබ මා හමුවුන දා
දෑත් දරා
පෙර භවයක බැඳුනා
මෙන් දැනුනා
සවනට රහසින් කීවා
මට ආදරෙයි කියා
මට ආදරෙයි කියා
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
මගෙ දෑස් දිහා
මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
ඔබෙ දෑස් දිහා
සන්සුන් සිතින් සිතමි
මුළු රැය පුරා
දැනෙන හැඟුම් විඳිමි
සිහිනේ සදා
දිගු රැය දිගේ
ඔබෙ රුව මැවේ
පවසන්න ළංවෙලා
මේ තරම් ආදරේ
කොහෙන්දෝ කියා
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
මගෙ දෑස් දිහා
මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
ඔබෙ දෑස් දිහා
සිත් මල් දෙකක් ළංවී
සිතැඟි පුරා
කොඳුරා වදන් රැඳෙමි
සඟවා නුරා
සඳ දියති රෑ
ඇසිපිය ඇරේ
පවසන්න ළංවෙලා
මේ තරම් ආදරේ
කොහෙන්දෝ කියා
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
මගෙ දෑස් දිහා
මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
ඔබෙ දෑස් දිහා

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists