Raini Charuka - Pem Sihina Mawana Rae Yaame (Live) lyrics
Artist:
Raini Charuka
album: Ma Nowana Mama (Live)
පෙම් සිහින මවන රෑ යාමේ
කෝ චන්ද්රා
ඔබ නොයනු මගෙන් අද වෙන්වී
දුර අඳුරු වලා වල සැංගී
පෙම් සිහින මවන රෑ යාමේ
කෝ චන්ද්රා
ඔබ නොයනු මගෙන් අද වෙන්වී
දුර අඳුරු වලා වල සැංගී
මන රංජන ශාන්ති ගෙනදේ
ඔබ රාත්රී පායාලා
සෝබන චන්ද්රා ප්රේමෙහි අධිපති
රැජිණී දේ ශ්රියා
හෝ හෝ රැජිණී දේ ශ්රියා
ආදරයේ රසකැන් තේරේ
කෝ චන්ද්රා
ඔබ නොයනු මගෙන් අද වෙන්වී
දුර අඳුරු වලා වල සැංගී
පෙම් සිහින මවන රෑ යාමේ
කෝ චන්ද්රා
එමි හනික වලාවෙන් රිංගා
මේ ප්රේම ලොවේ රස නංගා
සඳ කාන්ති ජලේ බැස නාමු
පලඳා මේ මල් මාලා
ගීත ගයා මා සනසනු සොඳුරේ
මිහිරේ මී පොවා
හෝ හෝ මිහිරේ මී පොවා
ඒ නේත්ර ඔබේ ආලෝකේ
කෝ චන්ද්රා
එමි හනික වලාවෙන් රිංගා
මේ ප්රේම ලොවේ රස නංගා
සොඳුරු මෙමාගේ ප්රේම විමානේ
ආදර රාජා හෝ
පුන්සඳ කාන්තී කැලුම් ප්රභා දි
හර්දේ ඇඳේවී
හෝ හෝ හර්දේ ඇඳේවී
සැමදාම ප්රියේ ඔබ මාගේ
කෝ චන්ද්රා
ඔබ නොයනු මගෙන් අද වෙන්වි
දුර අඳුරු වලා වල සැංගී
පෙම් සිහින මවන රෑ යාමේ
Поcмотреть все песни артиста
Other albums by the artist