Raini Charuka - Visikkeruwa Sitha lyrics
Artist:
Raini Charuka
album: Visikkeruwa Sitha
විසික්කෙරුව සිත යළිත් අහුලගෙන
මැණික් කැටය ලෙස මගේ තුරුලට ගත්තා දවසක්දා
අනන්තයට යන දිගන්තයට මඟ අලංකාර වේ
රැඳුණොත් ඔබ මා හා ඔබ මා හා
නෙතේ කඳුළු හැර සිතේ සුසුම් බිඳ සිනා පුරෝගෙන
මුව හසරැලි කැන්දා ඉමු සැමදා
මත සිනිටුයි සිත එය පාරන්න එපා
දෙව්බඹ කළඹා දුරලන්න එපා
විසිතුරු මල් දැකලා කලබල වෙන්න එපා
මා පමණයි ඔබ ඉන්නේ සැමදා
පිවිතුරු සෙනෙහේ පමණින් මනිනු එපා
ලස්සන ලෝකය වරදින් දකිනු එපා
හිඳිනට සෙනෙහේ සිතින් විඳිනට සුවේ ඉතින්
මා පමණයි ඔබ ඉන්නේ සැමදා
විසික්කෙරුව සිත යළිත් අහුලගෙන
මැණික් කැටය ලෙස මගේ තුරුලට ගත්තා දවසක්දා
අනන්තයට යන දිගන්තයට මඟ අලංකාර වේ
රැඳුණොත් ඔබ මා හා ඔබ මා හා
නෙතේ කඳුළු හැර සිතේ සුසුම් බිඳ සිනා පුරෝගෙන
මුව හසරැලි කැන්දා ඉමු සැමදා
Поcмотреть все песни артиста
Other albums by the artist