Clarence Wijewardene - Muthu Manike lyrics
Artist:
Clarence Wijewardene
album: Clarence Nonstop, Vol. 1
මුතු මැණිකේ උදේ රැයින්
මුතු පොටසේ හිනාවෙයන්
හිමිදිරියේ සිත සපුරා හිනාවෙයන්කෝ
පුරපෝදා හඳ වාගේ
හිනාවෙයන් ළඳ මාගේ්
මුතු මැණිකේ හිනාවෙයන්කෝ
මුතු මැණිකේ උදේ රැයින්
මුතු පොටසේ හිනාවෙයන්
හිමිදිරියේ සිත සපුරා හිනාවෙයන්කෝ
පුරපෝදා හඳ වාගේ
හිනාවෙයන් ළඳ මාගේ්
මුතු මැණිකේ හිනාවෙයන්කෝ
පුංචි ගොයම් කිරිවැදිලා
ගිරා නිලෙන් ඔපවැටිලා
හේනෙ පැලේ හනිහනිකේ හිනාවෙයන්කෝ
රණ මොණරෝ රණ මොණරෝ
හනික වරෙන් මගෙ මිතුරෝ
මුතුමැණිකේ හිනාවෙයන්කෝ
පුංචි ගොයම් කිරිවැදිලා
ගිරා නිලෙන් ඔපවැටිලා
හේනෙ පැලේ හනිහනිකේ හිනාවෙයන්කෝ
රණ මොණරෝ රණ මොණරෝ
හනික වරෙන් මගෙ මිතුරෝ
මුතුමැණිකේ හිනාවෙයන්කෝ
Поcмотреть все песни артиста
Other albums by the artist