Clarence Wijewardene - Udarata Niliya lyrics
Artist:
Clarence Wijewardene
album: Clarence Nonstop, Vol. 1
උඩරට නිළිය හැඩ වගේ
රතැඟිලි ඇගේ සැලෙන හැටි අගේ
මල් පැණි බොන්නට පොරකන
මීමැසි රංචුව වගේ
ඇගේ රතැඟිලි සැලෙන හැටි අගේ
උඩරට නිළිය හැඩ වගේ
රතැඟිලි ඇගේ සැලෙන හැටි අගේ
මල් පැණි බොන්නට පොරකන
මීමැසි රංචුව වගේ
ඇගේ රතැඟිලි සැලෙන හැටි අගේ
සිංහල ජාතියට ගරු සරු
ලබා දෙවන උඩරට නිළිය
සිංහල ජාතියට ගරු සරු
ලබා දෙවන උඩරට නිළිය
ඔබේ සියුමැලි මඳ සිනහව
රන් පැහැ දෙතොලට ඉනාව
ඔබේ සියුමැලි මඳ සිනහව
රන් පැහැ දෙතොලට ඉනාව
ඇගේ රතැඟිලි සැලෙන හැටි අගේ
උඩරට නිළිය හැඩ වගේ
රතැඟිලි ඇගේ සැලෙන හැටි අගේ
මල් පැණි බොන්නට පොරකන
මීමැසි රංචුව වගේ
ඇගේ රතැඟිලි සැලෙන හැටි අගේ
බෙර පද තාලයට පා තබා
නරඹන්නන් මන් මත් කරලා
බෙර පද තාලයට පා තබා
නරඹන්නන් මන් මත් කරලා
සොඳුරු නිළිය අපේ නාලිය
උඩරටටම හැඩකාරිය
සොඳුරු නිළිය අපේ නාලිය
උඩරටටම හැඩකාරිය
ඇගේ රතැඟිලි සැලෙන හැටි අගේ
උඩරට නිළිය හැඩ වගේ
රතැඟිලි ඇගේ සැලෙන හැටි අගේ
මල් පැණි බොන්නට පොරකන
මීමැසි රංචුව වගේ
ඇගේ රතැඟිලි සැලෙන හැටි අගේ
උඩරට නිළිය හැඩ වගේ
රතැඟිලි ඇගේ සැලෙන හැටි අගේ
මල් පැණි බොන්නට පොරකන
මීමැසි රංචුව වගේ
ඇගේ රතැඟිලි සැලෙන හැටි අගේ
Поcмотреть все песни артиста
Other albums by the artist