Kasun Kalhara - Kaulu Piyanpath - Live lyrics
Artist:
Kasun Kalhara
album: Kasun Kalhara Live in Concert
කවුළු පියං පත් වහන්න සඳලු තලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ
කවුළු පියං පත් වහන්න සඳලු තලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ
විලක දුරක මල් පිපුනේ අපට නොවේ මැයි
ඔරු පාරු ඇවිත් බලායවී විල් දිය ගැඹුරුයි
මල් සුවද උරා ඇදී යන්නේ බඹරුන් කොමැයි
සඳලු තලාවට පැල්පත දුරනම් බෝමැයි
කවුළු පියං පත් වහන්න සඳලු තලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ
මුදු සිනහා සලන සඳවත අහසෙම රැඳුනාවේ
ඉඟි මරණ තරු කැලුම් අහසට නොම පෙනුනාවේ
හිත ඇත අරන් යන විමනේ සඳලු තලාවේ
කවුළු පියන් වසනු මැනවි නෙතු කැන් හමුවේ
කවුළු පියං පත් වහන්න සඳලු තලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ
කවුළු පියං පත් වහන්න සඳලු තලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ
Поcмотреть все песни артиста
Other albums by the artist