Kishore Kumar Hits

Kasun Kalhara - Leila - Live lyrics

Artist: Kasun Kalhara

album: Kasun Kalhara Live in Concert


ලෙයිලා ඕ ලෙයිලා
ලෙයිලා ඕ ලෙයිලා
ලෙයිලා ඕ ලෙයිලා
ලෙයිලා ඕ ලෙයිලා
කවදාවත්ම නොවිඳි සුව නංවා ගත පුරා
ළං වී ඉන්න හැමදාම මා වත දැවටිලා
කවදාවත්ම නොවිඳි සුව නංවා ගත පුරා
ළං වී ඉන්න හැමදාම මා වත දැවටිලා
ලෙයිලා ඕ ලෙයිලා
ලෙයිලා ඕ ලෙයිලා
ලෙයිලා ඕ ලෙයිලා
ලෙයිලා ඕ ලෙයිලා
දෑලෙ දැවටීලා මවනා
අනගි තත්සර රටා
සවනෙ රැව් දේවි සැමදා
මතකයේ නොමැකීලා
ලෙයිලා ඕ ලෙයිලා
ලෙයිලා ඕ ලෙයිලා
ලෙයිලා ඕ ලෙයිලා
ලෙයිලා ඕ ලෙයිලා
සීත දුරු වූවා දැනුනා
අඟන රැඟුමන් නිසා
නුරා සුව විඳිමු සැමදා
ප්රේමයේ රස මකා
ලෙයිලා ඕ ලෙයිලා
ලෙයිලා ඕ ලෙයිලා
ලෙයිලා ඕ ලෙයිලා
ලෙයිලා ඕ ලෙයිලා
කවදාවත්ම නොවිඳි සුව නංවා ගත පුරා
ළං වී ඉන්න හැමදාම මා වත දැවටිලා
කවදාවත්ම නොවිඳි සුව නංවා ගත පුරා
ළං වී ඉන්න හැමදාම මා වත දැවටිලා
ලෙයි ලෙයිලා ඕ ලෙයිලා
ලෙයිලා ඕ ලෙයිලා
ලෙයිලා ඕ ලෙයිලා
ලෙයිලා ඕ ලෙයිලා ඕ

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists