H.R. Jothipala - Es Deka Wage lyrics
Artist:
H.R. Jothipala
album: Siriya Me Sara
ඇස් දෙක වාගේ හිටිය
දෙන්නට මේ මොකද වුනේ
ඇස් දෙක වාගේ හිටිය
දෙන්නට මේ මොකද වුනේ
ඔබෙ අත ගන්න පවා
වාසනාව නැද්ද අනේ
දෙන්නට මොකද වුනේ
ඇස් දෙක වාගේ හිටිය
දෙන්නට මේ මොකද වුනේ
ඇස් දෙක වාගේ හිටිය
දෙන්නට මේ මොකද වුනේ
ඔබෙ අත ගන්න පවා
වාසනාව නැද්ද අනේ
දෙන්නට මොකද වුනේ
පෙම් ලෝකයේ කොතරම්
අවහිර බාධා තිබුණත්
පෙම් ලෝකයේ කොතරම්
අවහිර බාධා තිබුණත්
එක හිත ඇත්නම්
බැහැ වෙන් කරන්න හීනෙන් වත්
එක හිත ඇත්නම්
බැහැ වෙන් කරන්න හීනෙන් වත්
ඔයාගේ නම රැදුනේ
මගෙ මේ තොල් අතර නොවේ
ඔයාගේ නම රැදුනේ
මගෙ මේ තොල් අතර නොවේ
උපදින හැම වාරෙම
වෙන කාටත් අයිති නොවේ
ඔයාව අයිති නොවේ
ආදර බලකොටුවේ
ඔබ සුරැකිව තබා ගමී
ආදර බලකොටුවේ
ඔබ සුරැකිව තබා ගමී
එන හැම දේකට
එඩිතරවී මම පපුව දෙමී
එන හැම දේකට
එඩිතරවී මම පපුව දෙමී
අවත් කුහක ලොවින්
මට පිට පිට ඇනුම් බැනුම්
අවත් කුහක ලොවින්
මට පිට පිට ඇනුම් බැනුම්
එනවා ළඟට ඔබේ
මැරෙන්න මොහොතකට කලින්
මැරෙන්නේ ළඟට ඇවිත්
ඇස් දෙක වාගේ හිටිය
දෙන්නට මේ මොකද වුනේ
ඇස් දෙක වාගේ හිටිය
දෙන්නට මේ මොකද වුනේ
ඔබෙ අත ගන්න පවා
වාසනාව නැද්ද අනේ
දෙන්නට මොකද වුනේ
Поcмотреть все песни артиста
Other albums by the artist