H.R. Jothipala - Mama Gannemi lyrics
Artist:
H.R. Jothipala
album: Dolos Mahe Paana
මම ගන්නෙමි කරකාර බන්දාලා
පුංචි හාමිනේ වලව්වෙන් දැන්
මම ඉන්නෙමි මහ රාජා වාගේ මේ ගමේ
කාටත් උදව් කරමින්
මම ගන්නෙමි කරකාර බන්දාලා
පුංචි හාමිනේ වලව්වෙන් දැන්
මම ඉන්නෙමි මහ රාජා වාගේ මේ ගමේ
කාටත් උදව් කරමින්
වලව්වේ හාමුට කියනවා මං
පුංචි හාමි මගේ මනමාලී
වලව්වේ හාමුට කියනවා මං
පුංචි හාමි මගේ මනමාලී
පුල්ලි ගොනා බැදි බර බාගෙන්
මම ගෙදරට කැන්දන් එමී
පුල්ලි ගොනා බැදි බර බාගෙන්
මම ගෙදරට කැන්දන් එමී
මම එහෙම එනකොට පාර දිගේ මගේ
යාළුවෝ එකතු වෙලා
මල් ගහලා වෙඩි දාලා පිලිගත්තා
ඔයා මගේ මාස්ටර් ඔයා කියලා
මම ගන්නෙමි කරකාර බන්දාලා
පුංචි හාමිනේ වලව්වෙන් දැන්
මම ඉන්නෙමි මහ රාජා වාගේ මේ ගමේ
කාටත් උදව් කරමින්
ඉස්සර මං වාගේ උදවියටයි
රජ කුමරියෝ ආලේ කලේ
ඉස්සර මං වාගේ උදවියටයි
රජ කුමරියෝ ආලේ කලේ
දැන් කාලේ මේවගේ බැරි ඇයිදෝ
මට යතුරත් දීලයි ගියේ
දැන් කාලේ මේවගේ බැරි ඇයිදෝ
මට යතුරත් දීලයි ගියේ
මගේ යාළුවො ඔක්කොම මනමාලී එක්කල
නග්ගලා බරබාගේ
මම එන්නමි මම කැන්දම් මගේ මාස්ටර් බලන්නට
රජ පෙරහැර වාගේ
මම ගන්නෙමි කරකාර බන්දාලා
පුංචි හාමිනේ වලව්වෙන් දැන්
මම ඉන්නෙමි මහ රාජා වාගේ මේ ගමේ
කාටත් උදව් කරමින්
මම ගන්නෙමි කරකාර බන්දාලා
පුංචි හාමිනේ වලව්වෙන් දැන්
මම ඉන්නෙමි මහ රාජා වාගේ මේ ගමේ
කාටත් උදව් කරමින්
-R.U.W-
Поcмотреть все песни артиста
Other albums by the artist