Nanda Malini - Obai Ramya Sanda Kirana lyrics
Artist:
Nanda Malini
album: Sathyaye Geethaya
ඔබයි රම්ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
ඔබයි සෞම්ය තරැ එළිය ගිම්හාන කාලේ
ඔබයි රම්ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
ඔබයි සෞම්ය තරැ එළිය ගිම්හාන කාලේ
සදානන්ද කරවු ඔබේ මධුර රාවෙන්
පිපී ආමි අරවින්දයක් සේ තඩාගේ
ප්රේමය නම් කිමැයි ඔබ මට කියා දුන්නෙහිය
දැන් මගේ පරමාර්ථය ඔබය
මගේ පරමාදර්ශය ඔබය
මගේ ඒකායන ප්රාර්ථනයද ඔබය
ඔබයි රම්ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
ඔබයි සෞම්ය තරැ එළිය ගිම්හාන කාලේ
උදාවු සුපෙම් දම් නුසුන් වී රැඳේවා
මගේ පුංචි ලොකේ තැවුල් දුක් නොවේවා
ප්රේමයේ ද්වාරය ඔබ මට විවර කලෙහිය
දැන් මගේ අතීතය ඔබය
මගේ වර්තමානය ඔබය
උත්තරීතර අනාගතයද ඔබය
ඔබයි රම්ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
ඔබයි සෞම්ය තරැ එළිය ගිම්හාන කාලේ
ඔබයි රම්ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
ඔබයි සෞම්ය තරැ එළිය ගිම්හාන කාලේ
Поcмотреть все песни артиста
Other albums by the artist