Chamara Ranawaka - Sidadiye Numba Dutuwata lyrics
Artist:
Chamara Ranawaka
album: Hits by Chamara Ranawaka
සිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ
අම්ම එක්ක නුවර වඳින්නයි මං යන්නේ
සිරියාවයි කම්මුල් පෙති ඒකයි බැලුණේ
දුප්පත් මට සමච්චලේට ද හිනා වුණේ
සිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ
අම්ම එක්ක නුවර වඳින්නයි මං යන්නේ
සිරියාවයි කම්මුල් පෙති ඒකයි බැලුණේ
දුප්පත් මට සමච්චලේට ද හිනා වුණේ
♪
කලිසම ඉරුනට හරියට ඒක පෙන්නෑ
අම්ම හොඳට මහලා දුන්නා ඒකට බය නෑ
උඩ බොත්තමෙ ගහලා තියෙන කටුව පේන්නෑ
සෙරප්පු දෙක හොඳට ගෙවිලා දැක්කොත් හරි නෑ
සිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ
අම්ම එක්ක නුවර වඳින්නයි මං යන්නේ
සිරියාවයි කම්මුල් පෙති ඒකයි බැලුණේ
දුප්පත් මට සමච්චලේට ද හිනා වුණේ
♪
ගෙදර ආවා තමයි ආවේ කොහොමද දන්නෑ
බකිනි මලක් වගේ මූණ අමතක වෙන්නෑ
ආයෙ නුවර කවදා යයිද කියල දන්නේ නෑ
අඬන් නැතුව කඳුළු ආවේ කොහොමද දන්නෑ
සිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ
අම්ම එක්ක නුවර වඳින්නයි මං යන්නේ
සිරියාවයි කම්මුල් පෙති ඒකයි බැලුණේ
දුප්පත් මට සමච්චලේට ද හිනා වුණේ
සිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ
අම්ම එක්ක නුවර වඳින්නයි මං යන්නේ
සිරියාවයි කම්මුල් පෙති ඒකයි බැලුණේ
දුප්පත් මට සමච්චලේට ද හිනා වුණේ
දුප්පත් මට සමච්චලේට ද හිනා වුණේ
දුප්පත් මට සමච්චලේට ද හිනා වුණේ
Поcмотреть все песни артиста
Other albums by the artist