Kishore Kumar Hits

Romesh Sugathapala - Nethu Hamuweela lyrics

Artist: Romesh Sugathapala

album: Mandakini


නෙතු හමුවීලා ඒ රෑ පුරා හීන මවලා
හිස පිරිමැදලා හමුවී එදා දෑත බැඳිලා
හීන මැව් ආදරේ දෙදරා ගියා
තාම නුඹ මා සිතේ සැඟවී සදා

කඳුළේ පවා රිදුමන් තියා
විඳු වේදනා මා දරා
බිඳ දාපු මාගේ හීනේ හැමදාම සිහිවෙනා
දැනුනාද මාගේ දැවෙනා ජීවිතේ

සිතෙනා නිසා මොහොතක් පවා
මට මාව පවා නැතිවෙලා
මගේ පාලු හීනේ ආයේ දුක තාම වෑහෙනා
හැමදාම පෑරෙයි නොලැබූ ආදරේ
නෙතු හමුවීලා ඒ රෑ පුරා හීන මවලා
හිස පිරිමැදලා හමුවී එදා දෑත බැඳිලා
හීන මැව් ආදරේ දෙදරා ගියා
තාම නුඹ මා සිතේ සැඟවී සදා

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists