eTunes - Popiyana lyrics
Artist:
eTunes
album: Rosa
රහසින් රහසක් හිත මට කීවා
නුඹ ඕනා මොහොතක් පාසා
හැගුමෙන් හැගුමේ තව ලං වුවා
ආශා වැස්සක් ගේනා
සොදුර
ආලෙන් හීතෙන් මත් වුවා
උන්මාදෙන් හෙමින් හෙමින් මා ලගටම
ආලෙන් හීතෙන් මත් වුවා
උන්මාදෙන් හෙමින් හෙමින් මා ලගටම
පොපියනා ආශා රගදෙනා...
තාලේ වෑහේ සිනාවියේ මැවු ලොවේ
පොපියනා ආශා රගදෙනා...
තාලේ වෑහේ සිනාවියේ මැවු ලොවේ
නාරිය ශෝභන ලාලිත මීහිදුම් සිත්තම විශ්මිත
දුටුවම නෙතේ සැලුන හිනා මල්ම නෙලා දුන්න
නාරිය ශෝභන ලාලිත මිහිදුම් සිත්තම විශ්මිත
දෑසේ දෑතේ පෑහේ ගීතේ
හරිත තුරු වදුලු මත නුඹ
හිදින යුරු විදිමි සුව ලෙස
නුඹම නිති පතමි රහසෙම
පොපියනා ආශා රගදෙනා
තාලේ වෑහේ සිනාවියේ මැවු ලොවේ
පොපියනා ආශා රගදෙනා
තාලේ වෑහේ සිනාවියේ මැවු ලොවේ
Поcмотреть все песни артиста
Other albums by the artist