eTunes - Wellen Thelada Mawaala (Podu Teledrama Song) lyrics
Artist:
eTunes
album: Hits of Nimesh Kulasinghe
වැල්ලෙන් තෙලද මවාලාවිකසිත හීන ගේන
දේහදාරී මා නේද
හදවත ආදරේට වෑහුනා සදා
මේ මගේ වේදිකාව
වෙනවාද ආචාර
පතුරමි තේජමාන
මේ ලෙසේ සරා
කිරියෙන් පදම දමාලා
හදවතට දැනෙන විලස මෙලෙස
දිවිය ගෙවාලා
තරුමල් එනෙමි කඩාලා
සරුවත් පොවමි මවාලා
තරුවලට පෙනෙන
තරුව විලස
දිලෙමි බලාලා
වැල්ලෙන් තෙලද මවාලා
කිරියෙන් පදම දමාලා
හදවතට දැනෙන විලස මෙලෙස
දිවිය ගෙවාලා
තරුමල් එනෙමි කඩාලා
සරුවත් පොවමි මවාලා
තරුවලට පෙනෙන
තරුව විලස
දිලෙමි බලාලා
ගිරි මද්දහනේ
හැන්දෑවේ
නවතා නෑ මා
සංචාරේ
පනවන් සේ බැදිලා
සදවන් රූ සරාලා
සගවාලා නෑ ශරුංගාරේ
පියඹාලා යමුද මල් පාරේ
යලි මං නෑ හැරීලා
දුක නම් නෑ දැනීලා
පෙන්වා නිසි කාරනාව
තනමී රජ මාලිගාව
පොලවේ වැලි පාගලාම
තේජමාන පානවා
විදිමී හද වේදනාව
නගමූ මුව මල් සිනාව
දිනලා මිස
නෑ පරාද
කිරුල දරමි
ලොවම ජය අරන්
වැල්ලෙන් තෙලද මවාලා
කිරියෙන් පදම දමාලා
හදවතට දැනෙන විලස මෙලෙස
දිවිය ගෙවාලා
තරුමල් එනෙමි කඩාලා
සරුවත් පොවමි මවාලා
තරුවලට පෙනෙන
තරුව විලස
දිලෙමි බලාලා
විකසිත හීන ගේන
දේහදාරී මා නේද
හදවත ආදරේට වෑහුනා සදා
මේ මගේ වේදිකාව
වෙනවාද ආචාර
පතුරමි තේජමාන
මේ ලෙසේ සරා
වැල්ලෙන් තෙලද මවාලා
කිරියෙන් පදම දමාලා
හදවතට දැනෙන විලස මෙලෙස
දිවිය ගෙවාලා
තරුමල් එනෙමි කඩාලා
සරුවත් පොවමි මවාලා
තරුවලට පෙනෙන
තරුව විලස
දිලෙමි බලාලා
Поcмотреть все песни артиста
Other albums by the artist