eTunes - Numba Pena lyrics
Artist:
eTunes
album: Valentine's Special 2023
දවටාන අත්වැල් ගිය දිනේ මැවෙනවා
මම තාම සත්තයි ඔය සෙනේ විඳිනවා
නුඹ පේනා සිහිනේ සුව ගේනා
නුඹ පේනා සිහිනේ සුව ගේනා
හිත නෑනෙ මෙච්චල් ඔය සෙනේ සොයනවා
මට වාව ගන්නත් බැරි තැනේ හැඬෙනවා
නුඹ නේනා සිහිනේ දුක පේනා
නුඹ නේනා සිහිනේ දුක පේනා
පින්තාරු මුහුනේ කැල්ම
සන්තාන නිවනා බැල්ම
කොයි කාටදෝ ළං වුනේ
සංසාරෙ තියෙනා කල්ම - රළු දෑතෙ ගුලිවී ඉන්න
මං කාටදෝ පේ වුනේ
නොම රැඳී දෑස මානේ ඔය සෙනේ විඳිනවා
දුර රැඳී ඈත මානේ ඔය සෙනේ සොයනවා
නුඹ පේනා සිහිනේ සුව ගේනා
නුඹ නේනා සිහිනේ දුක පේනා
හැදුවාට නෑවිත් ඉන්න - උහුලාන මේ හිත් ගින්න
හංගන්න බෑ ආදරේ
හිතුනාම ආයෙත් එන්න - හැමදාට නූනත් එන්න
හංගන්නෙපා ආදරේ
නොම රැඳී දෑස මානේ ඔය සෙනේ විඳිනවා
දුර රැඳී ඈත මානේ ඔය සෙනේ සොයනවා
නුඹ පේනා සිහිනේ සුව ගේනා
නුඹ නේනා සිහිනේ දුක පේනා
Поcмотреть все песни артиста
Other albums by the artist