eTunes - Saththai Oya - Sparsha Unplugged lyrics
Artist:
eTunes
album: Sparsha
සත්තයි ඔයා ලස්සනම මතකයක්
මේ වෙදනා ආදරේ තිළිණයක්
රිදවුමක් නැති ආදරේ අහඹුවක්
හමුවිමක් නැති වෙන්විම පුදුමයක්
දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා
විමසුවොත් ආදරේ
මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්රියේ
දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා
විමසුවොත් ආදරේ
මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්රියේ
Instruments
පාවේලා ගියාට වේදනා සදා මෙ භවේ
මෙ පාලු මාවතේ බලාන ඉන්නම් සැමදා
රහසේ හඩලා තැවිලා ඉන්නම්
දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා
විමසුවොත් ආදරේ
මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්රියේ
දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා
විමසුවොත් ආදරේ
මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්රියේ
Instruments
සාගරේ සමාන ආදරේ දරා පපුවේ
මෙ පාලු මාවතේ බලාන ඉන්නම් සැමදා
රහසේ හඩලා තැවිලා ඉන්නම්
දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා
විමසුවොත් ආදරේ
මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්රියේ
දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා
විමසුවොත් ආදරේ
මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්රියේ
Поcмотреть все песни артиста
Other albums by the artist