eTunes - Thamath Adarei Man - Sparsha Unplugged lyrics
Artist:
eTunes
album: Sparsha
තාමත් ආදරෙයි මං
මගේ ඇස් දෙකට වඩා
ඔබ නැතිව කොහොම ඉන්නද මම
ඉරණම ඔබෙ නමට ලියා
හීනයක් වගෙයි දැන්
සෙනෙහස කඳුළු වෙලා
නොහඬා හඬමි
ඉවසාගනු බැරිම නිසා
Instruments
මතකය රිදවයි
ආ ගිය තැන් කියලා
පපුවට බර ඇයි
දුක එතරම් පරණ වෙලා
ඔබ මා හුස්මයි
ආදරේ දියම වෙලා
මං දන්නවා
ඔයා තවමත් මට ආදරේ කියලා
Instruments
නෙතු යට රස්නෙයි
උණුහුම ඇයි රැඳිලා
සුසුමක සුවඳයි
උණු කඳුලැල් තුරුළු වෙලා
ආයෙමත් ඉන්නම්
හිස උකුලේ තියා
මං දන්නවා
ඔයා තවත් මට ආදරේ කියලා
තාමත් ආදරෙයි මං
මගේ ඇස් දෙකට වඩා
ඔබ නැතිව කොහොම ඉන්නද මම
ඉරණම ඔබෙ නමට ලියා
හීනයක් වගෙයි දැන්
සෙනෙහස කඳුළු වෙලා
නොහඬා හඬමි
ඉවසාගනු බැරිම නිසා
Поcмотреть все песни артиста
Other albums by the artist