රෑ සඳ හීනේ පාවී පාවී
ආවම රූ අඟනා
මේ හිත ආලේ ගෑවී ගෑවී
සිහිනෙම රූ මවනා
රෑ සඳ හීනේ පාවී පාවී
ආවම රූ අඟනා
මේ හිත ආලේ ගෑවී ගෑවී
සිහිනෙම රූ මවනා
සසල හිත මාගේ
ආලේ ආලේ ආ.ලේ ආලේ වෑහීලා
ඈගේ ඈගේ ඈ... ගේ රූ මනසේ ඇඳිලා
රෑ සඳ හීනේ පාවී පාවී
ආවම රූ අඟනා
මේ හිත ආලේ ගෑවී ගෑවී
සිහිනෙම රූ මවනා
රෑ සඳ හීනේ පාවී පාවී
ආවම රූ අඟනා
මේ හිත ආලේ ගෑවී ගෑවී
සිහිනෙම රූ මවනා
නිකිනි සඳ මාසේ
ඉඟිති මිණි දෑසේ
මාගේ මාගේ මා.ගේ හීනේ යාවීලා
ආයේ ආයේ ආ.යේ ඈ පැතුවේ දැනිලා
රෑ සඳ හීනේ පාවී පාවී
ආවම රූ අඟනා
මේ හිත ආලේ ගෑවී ගෑවී
සිහිනෙම රූ මවනා
නිතඹ හැඩ තාලේ
විලස මධු පානේ
සාදේ සාදේ සා.දේ වාගේ ලංවීලා
ආවේ ආවේ ආ.වේ
මා හදෙහී බැඳිලා
රෑ සඳ හීනේ පාවී පාවී
ආවම රූ අඟනා
මේ හිත ආලේ ගෑවී ගෑවී
සිහිනෙම රූ මවනා
රෑ සඳ හීනේ පාවී පාවී
ආවම රූ අඟනා
මේ හිත ආලේ ගෑවී ගෑවී
සිහිනෙම රූ මවනා
Поcмотреть все песни артиста
Other albums by the artist