Lavan Abhishek - Ashawe ma lyrics
Artist:
Lavan Abhishek
album: Ashawe ma
ආශාවේ මා සිත පාවී ගියා
ආලේ නිසා දැනෙනා
සේයා වෙලා රුව නාරී නිසා
සැනසිල්ලේ ඉන්නේ සිතා
සීමා නෑලූ සිත ආශා වේලූ
රැය තිස්සේම සිහිවේ කථා
නෑනේ පාළු රුව සේයා වේලූ
මේ ගිම්හානේ ළංවී පතා
ආශාවේ මා සිත පාවී ගියා
ආලේ නිසා දැනෙනා
දෙනුවන් සලා නෙතගින් බලා
එයි දෝ සොයා මාහා
සුසුමන් පවා හැඟුමන් මවා
සෘන්ගාර අලේ මවා
ආශාවේ මා සිත පාවී ගියා
ආලේ නිසා දැනෙනා
සේයා වෙලා රුව නාරී නිසා
සැනසිල්ලේ ඉන්නේ සිත
නිල්ලේ පුරා පින්නේ සරා
රැවුදේ සිනා සේයා
ඉන්නේ සිතා නින්දේ පවා
රෑ සිහිනේ රූ නාරී පේනා
සංසාර ගානේ පතා
ආශාවේ මා සිත පාවී ගියා
ආලේ නිසා දැනෙනා
සේයා වෙලා රුව නාරී නිසා
සැනසිල්ලේ ඉන්නේ සිතා
සීමා නෑලූ සිත ආශා වේලූ
රැය තිස්සේම සිහිවේ කථා
නෑනේ පාළු රුව සේයා වේලූ
මේ ගිම්හානේ ළංවී පතා
ආශාවේ මා සිත පාවී ගියා
ආලේ නිසා දැනෙනා
Поcмотреть все песни артиста
Other albums by the artist