Kishore Kumar Hits

Lavan Abhishek - Ananthaye Dawasak lyrics

Artist: Lavan Abhishek

album: Ananthaye Dawasak


අනන්තයේ දවසක්
ඔබ ළඟින් නැතී මොහොතත්
අසෙනිය කුසුමන් පිදූ
හිතන්නෙපා තනියක්
අපි අපේ තමයි කොහොමත්
ආදරේ හිතේ පරෙස්සම්
වැහි කෝඩයක පාළු හැන්දෑවක ට
උණු හුස්ම හිත හොයනවා
හඳ මෝදු වෙන සීත මිටියාවතක
අපි ආයෙ මුණ ගැහෙනවා
කොහේ කොහේ හිටියත්
අපි අපේ තමයි කොහොමත්
ආදරේ හිතේ පරෙස්සම්
අනන්තයේ දවසක්
ඔබ ළඟින් නැතී මොහොතත්
අසෙනිය කුසුමන් පිදූ
හිතන්නෙපා තනියක්
අපි අපේ තමයි කොහොමත්
ආදරේ හිතේ පරෙස්සම්
රිදුනාද ඔය, දෑස ඉහිරීල දුක
ඉවසන්න අපි දිනනවා
දුර ඈත සිට,ගේන කරුණාව මට
සංසාර දුක නිවෙනවා
කොහේ කොහේ හිටියත්
අපි අපේ තමයි කොහොමත්
ආදරේ හිතේ පරෙස්සම්
අනන්තයේ දවසක්
ඔබ ළඟින් නැතී මොහොතත්
අසෙනිය කුසුමන් පිදූ
හිතන්නෙපා තනියක්
අපි අපේ තමයි කොහොමත්
ආදරේ හිතේ පරෙස්සම්

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists