(මා දෑ දකී ඒ රූපේ)
මා හර්දේ ශෝබන ගංගා
වෑහේවී ආලය හංගා
දෑසින් පානා හී සැර යැව්වා
මකරන්දේ සාරය ගිල්වා
ආශාවේ මා සිත දල්වා
සේයාවන් ඔබගේ මං සෙව්ව්වා
පායාවී සද ඔමරී
ඒ යාමේ තරු ඇඹරී
රූ ධාරී වන බබරේ
මන කැලඹිලා රගනා
රූ ධාරී වන බබරේ
මන කැලඹිලා රගනා
රූ ධාරී වන බබරේ
මන කැලඹිලා රගනා
හර සාරේ දෙපසේ පේනා
මනසාරයි නාදය ඇසෙනා
මං ආසයි හීනේ ලං වෙනා
මනලෝලී කෝමල සේනා
රන්දෝලී නර්තන ගේනා
නුඹ මාගේ නේදෝ යාවෙනා
සරාගී සලුපටලාලා
බලාවී ගත සොලවාලා
නුරාගී ප්‍රේමා මුලු රෑ මා
මත්වීලාදෝ මෝරා
පායාවී සද ඔමරී
ඒ යාමේ තරු ඇඹරී
රූ ධාරී වන බබරේ
මන කැලඹිලා රගනා
රූ ධාරී වන බබරේ
මන කැලඹිලා රගනා
රූ ධාරී වන බබරේ
මන කැලඹිලා රගනා
Поcмотреть все песни артиста
Other albums by the artist