පව් නොපිරේවා!
අකීකරෑ රත්තරනේ
මැව්වට ඡාලා
කඳුළු බිදූ මේ දෙනෙතේ
හදවතට එකඟව යමක් තියෙනවා
කියා ගන්න මට ඔබ කෙරේ
ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද කියා
හිතා ගන්න බෑ හෙට දිනේ
පව් නොපිරේවා!
අකීකරෑ රත්තරනේ
මැව්වට ඡාලා
කඳුළු බිදූ මේ දෙනෙතේ
නොකිලිටි සයුරක
ගැඹුරැම පතුලක
මුතු අහුරක් තරම් දිඳුලන
ඔබෙ මතකය ලඟ
අසරණ උන මට
හරි වෙහෙසයි බලා පෙරමග
මතුපිටින් සිනහ වෙන්නම්
ඇතුලතින් තුරැළු කර තනිකම
පව් නොපිරේවා!
අකීකරෑ රත්තරනේ
මැව්වට ඡාලා
කඳුළු බිදූ මේ දෙනෙතේ
පූජාසනයක සඟවා සුරැකිව
අද මෙන් මතු අනාගතයට
ඔබ වෙනුවෙන් කල පිවිතුරැ සෙනෙහස
තිබුනාදෙන් හිතේ නිසලව
සමු අරන් යන්න එහෙනම්
වාසනාවන්තියක් අසලට
පව් නොපිරේවා!
අකීකරෑ රත්තරනේ
මැව්වට ඡාලා
කඳුළු බිදූ මේ දෙනෙතේ
Поcмотреть все песни артиста
Other albums by the artist