Sanath Nandasiri - Mululowa lyrics
Artist:
Sanath Nandasiri
album: Eda Meda Thura
මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ?
මගෙ සිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ?
♪
මට වේදනා නොදුන්න යි
කීවත් කුමක් කියයි දෝ?
ඔබ මට දුකක් නොවී යයි
කීවත් කුමක් කියයි දෝ?
මා හද ලෙයින් ලියූවත්
ලොව මට කුමක් කියයි දෝ?
මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ?
මගෙ සිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ?
♪
ඔබ ගැන කීවා නොකීවත්
මිනිසුන් කතා නොවෙයිදෝ?
ඔබ නිවැරැදියි කියූවත්
මිනිසුන් සිනා නොවෙයිදෝ?
ඔබ යළි මගේම වූවොත්
ලොව මට කුමක් කියයි දෝ?
මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ?
මගෙ සිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ?
මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ?
මගෙ සිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ?
ඔබ ගැන කුමක් කියම්දෝ?
ඔබ ගැන කුමක් කියම්දෝ?
ඔබ ගැන කුමක් කියම්දෝ?
Поcмотреть все песни артиста
Other albums by the artist