Chinthy - Kadappulii lyrics
Artist:
Chinthy
album: Kadappulii
අයියෝ
මටත් කතා හැදුවා
හදලා
කඩප්පුලී කීවා
හරි නෑ
මම වගේ දඟකාර එව්න් රටේ නැතුවා
මටත් කතා හැදුවා
හදලා
කඩප්පුලී කීවා
හරි නෑ
මම වගේ දඟකාර එව්න් රටේ නැතුවා
සුන්දරයි සුදර්මා
බෙල්ල වෙන් උනත් පස්ස නොබලනා
පිරිමිකම් ගෙනල්ලා
නින්ද යන්නෙ නෑ ඇස් පියන්න බෑ
මල් ගෙනත් දියල්ලා
රෙද්දෙ තුත්තරී
පශ්න පත්තරයි
මා ලගින් තියල්ලා
පන්සලක් ලගයි පිං කරන්නනම්
මටත් කතා හැදුවා
හදලා
කඩප්පුලී කීවා
හරි නෑ
මම වගේ දඟකාර එව්න් රටේ නැතුවා
මටත් කතා හැදුවා
හදලා
කඩප්පුලී කීවා
හරි නෑ
මම වගේ දඟකාර එව්න් රටේ නැතුවා
සුන්දරයි සුදර්මා
බෙල්ල වෙන් උනත් පස්ස නොබලනා
පිරිමිකම් ගෙනල්ලා
නින්ද යන්නෙ නෑ ඇස් පියන්න බෑ
මල් ගෙනත් දියල්ලා
රෙද්දෙ තුත්තරී
පශ්න පත්තරයි
මා ලගින් තියල්ලා
පන්සලක් ලගයි පිං කරන්නනම්
මටත් කතා හැදුවා
හදලා
කඩප්පුලී කීවා
හරි නෑ
මම වගේ දඟකාර එව්න් රටේ නැතුවා
මටත් කතා හැදුවා
හදලා
කඩප්පුලී කීවා
හරි නෑ
මම වගේ දඟකාර එව්න් රටේ නැතුවා
මටත් කතා හැදුවා
හදලා
කඩප්පුලී කීවා
හරි නෑ
මම වගේ දඟකාර එව්න් රටේ නැතුවා
මටත් කතා හැදුවා
හදලා
කඩප්පුලී කීවා
හරි නෑ
මම වගේ දඟකාර එව්න් රටේ නැතුවා
Поcмотреть все песни артиста
Other albums by the artist