නැත මා කිසිදා දුක් කඳුලින් ඔබ හඬවන්නේ නැත මා කිසිදා දුක් වේදනා ඔබ වෙත දෙන්නේ නැතමා කිසිදා දුක් කඳුලින් ඔබ හඬවන්නේ නැත මා කිසිදා දුක් වේදනා ඔබ වෙත දෙන්නේ කලක් ගතවුනා මා සිත කැලඹුනා ජීවිතේ මා දුක් වුනාදෝ නෑ නෑ මා සතුටු වුනාදෝ යමක් සිදුවුනා ම' හදවතෙ රිද්මය වෙනස් වුනා නව ගීයක රස දැනුනේ දෝ මෙය පෙම් ගීතයක් නොවේදෝ නැත මා කිසිදා කඳුලින් ඔබ හඬවන්නේ නැත මා කිසිදා දුක් වේදනා ඔබ වෙත දෙන්නේ නැත මා කිසිදා දුක් කඳුලින් ඔබ හඬවන්නේ නැත මා කිසිදා දුක් වේදනා ඔබ වෙත දෙන්නේ Just think about my life in the past I've been full Many times It was a trap {Edit here if you know} Just roll it smokin' baby (Roll it, roll it) Just smoke, smokin' baby Just roll it smokin' Just roll it smokin' baby Just roll it, roll it Just smoke, smokin' baby Just roll it smokin'