Kishore Kumar Hits

Indrani Perera - Ha Ha Hore lyrics

Artist: Indrani Perera

album: Mayuri


හා, හා, හොරේ දැනුණා, දැනුණා
මට නාවේ මොකෝ කියලා
මා හා ඔබේ තරහක් තිබුණා නම්
නොකීවේ මොකෝ සිතුණා
හා, හා, හොරේ දැනුණා, දැනුණා
මට නාවේ මොකෝ කියලා
මා හා ඔබේ තරහක් තිබුණා නම්
නොකීවේ මොකෝ සිතුණා

පහළ ඇළේ දිය බුබුලේ
අමුතු සීතලක් දැනුණා
දෙවැට දිගේ එන අතරේ ඔබ
හමුවේ යැයි සිතුණා
පහළ ඇළේ දිය බුබුලේ
අමුතු සීතලක් දැනුණා
දෙවැට දිගේ එන අතරේ ඔබ
හමුවේ යැයි සිතුණා
හා, හා, හොරේ දැනුණා, දැනුණා
මට නාවේ මොකෝ කියලා
මා හා ඔබේ තරහක් තිබුණා නම්
නොකීවේ මොකෝ සිතුණා
හා, හා, හොරේ දැනුණා, දැනුණා
මට නාවේ මොකෝ කියලා
මා හා ඔබේ තරහක් තිබුණා නම්
නොකීවේ මොකෝ සිතුණා

ළිහිණි ගිරා කැල වන බැද්දේ
ගී හඬ මට ඇසුණා
අවරගිරේ හිරු බැස යද්දී
පාළුව මට දැනුණා
ළිහිණි ගිරා කැල වන බැද්දේ
ගී හඬ මට ඇසුණා
අවරගිරේ හිරු බැස යද්දී
පාළුව මට දැනුණා
හා, හා, හොරේ දැනුණා, දැනුණා
මට නාවේ මොකෝ කියලා
මා හා ඔබේ තරහක් තිබුණා නම්
නොකීවේ මොකෝ සිතුණා
හා, හා, හොරේ දැනුණා, දැනුණා
මට නාවේ මොකෝ කියලා
මා හා ඔබේ තරහක් තිබුණා නම්
නොකීවේ මොකෝ සිතුණා

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists