Kishore Kumar Hits

Amarasiri Peiris - Peradina Mathaka Dara lyrics

Artist: Amarasiri Peiris

album: Charu Dehe


පෙරදින මතක දරා ගනු නොහැකිව
දෙපා වාරු නැති වී හැම ගව්වෙම
වෙහෙස නිවන සෙවනක් සොයනා කල
සෙවන අගුලු ලා ඇයි නුබ තනියම
සෙවන අගුලු ලා ඇයි නුබ තනියම
අත් බැදගෙන එක මග යමු කී දුර
පසු වී දින සති වසර ගෙවුන කල
පවස නිවන්නට රැස් කල පැන් බිද
පා දෙවුමට ගත්තේ ඇයි සැහැසිව
පවස නිවන්නට දිය බිදුවක් නැති
වාරු නැතිව වැටෙමින් යලි නැගිටි
දොතින් ගෙනැවිත් පවනට දිය දී
මගෙ පන රැකුනෙ ඇයගෙන් පමණී
ඇය මෙන් මා කර පිට ගෙනෙනා බර
ගත සිත වෙහෙසු මතකය අතහැර
නෙත කදුලට මගෙ සිහනව එක් කර
නොහැදින ඇය හද බැදුනා සදහට
පෙරදින මතක දරා ගනු නොහැකිව
දෙපා වාරු නැති වී හැම ගව්වෙම
වෙහෙස නිවන සෙවනක් සොයනා කල
සෙවන අගුලු ලා ඇයි නුබ තනියම
සෙවන අගුලු ලා ඇයි නුබ තනියම
H2SO4

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists