ආදරය හිතේ තිබුණත්
වේදනාවන් ලැබුණත්
ඔබ මාගේ වෙන්නේ නැතිනම්
හමු නොවී ඉමු ආයේ
හමු නොවී ඉමු ආයේ
ආදරය හිතේ තිබුණත්
වේදනාවන් ලැබුණත්
ඔබ මාගේ වෙන්නේ නැතිනම්
හමු නොවී ඉමු ආයේ
හමු නොවී ඉමු ආයේ
දෑස සිහිවේ රෑ දිවා ඔබේ
කඳුළු පිරෙනවා නෙතු අගේ
කී කතා නෑ ඇසෙන්නේ
තනිව වැළපෙන්නේ කෙසේ
හමු නොවී ඉමු ආයේ
හමු නොවී ඉමු ආයේ
ඈත රහසේ මා දමා ගියේ
සතුට සැනසුම ගෙන මගේ
ඒ දිනේ සිට නෑ හද ගැහෙන්නේ
සුසුම මියැදිලා ලයේ
ආදරේ හිතේ තිබුණත්
වේදනාවන් ලැබුණත්
ඔබ මාගේ වෙන්නේ නැතිනම්
හමු නොවී ඉමු ආයේ
හමු නොවී ඉමු ආයේ
ආදරේ හිතේ තිබුණත්
වේදනාවන් ලැබුණත්
ඔබ මාගේ වෙන්නේ නැතිනම්
හමු නොවී ඉමු ආයේ
හමු නොවී ඉමු ආයේ
Поcмотреть все песни артиста
Other albums by the artist