Kishore Kumar Hits

Chandana Liyanarachchi - Sitha Parawa Giya lyrics

Artist: Chandana Liyanarachchi

album: Greatest Hits Vol. 1


සිත පරව ගියා...
වත මිළින උනා...
කඳුලින් දෑස තෙමා...
ඔබ හදුනා ගනු කෙලෙසේ...
සිත පරව ගියා...
වත මිළින උනා...
කඳුලින් දෑස තෙමා...
ඔබ හදුනා ගනු කෙලෙසේ...
මොහොතක මා සිත පිනවයි
යළි මා එලෙසින් රිදවයි...
මුසාබසින් මා රැවටී යාදෝ...
සිතු දේ නොමවේ පැතුම් මැවේ...
සිත පරව ගියා...
වත මිළින උනා...
කඳුලින් දෑස තෙමා...
ඔබ හදුනා ගනු කෙලෙසේ...
වසන්තයක් යළි ඒදෝ...
කතරක මා තනිවෙදෝ...
මසිත සොරාගෙන වෙන්වී නොයන්න
දුකෙහී සැපැහී මා ඉන්නම්
සිත පරව ගියා...
වත මිළින උනා...
කඳුලින් දෑස තෙමා...
ඔබ හදුනා ගනු කෙලෙසේ...
සිත පරව ගියා...
වත මිළින උනා...
කඳුලින් දෑස තෙමා...
ඔබ හදුනා ගනු කෙලෙසේ...
ඔබ හදුනා ගනු කෙලෙසේ...
ඔබ හදුනා ගනු කෙලෙසේ...
ඔබ හදුනා ගනු කෙලෙසේ...

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists