Chandana Liyanarachchi - Sukumala Kumariye lyrics
Artist:
Chandana Liyanarachchi
album: Sitha Parawa Giya
සුකුමාල කුමරියේ මනමාලකම් නොවේ
හැමදාමත් පුරුදු සෙනෙහසින්
මදහාසයෙන් බලා සිත ආලකම් කළා
සඳ පෑයූ ලෙසින් අම්ඹරේ
සුකුමාල කුමරියේ මනමාලකම් නොවේ
හැමදාමත් පුරුදු සෙනෙහසින්
මදහාසයෙන් බලා සිත ආලකම් කළා
සඳ පෑයූ ලෙසින් අම්ඹරේ
♪
රෑ සීතලේ පිණි හා මීදුම් වළා ගෙනෙනා
සිහිලැල් සුළං පාවි පාවී
මල් මල් සිතුම් පැතුම් එක එක කඩා හැලේ
මල් මල් සිතුම් පැතුම් එක එක කඩා හැලේ
තනිවේවි මා යළි
තනිවේවි මා යළි
සුකුමාල කුමරියේ මනමාලකම් නොවේ
හැමදාමත් පුරුදු සෙනෙහසින්
මදහාසයෙන් බලා සිත ආලකම් කළා
සඳ පෑයූ ලෙසින් අම්ඹරේ
♪
රෑනක් ලෙසින් තරුවැල් දෑසින් ගලයි කැළුමන්
ඈතට නොයා මාගේ ඇසුරේ
මොහොතක් රැඳෙන්න දැන් හදවතට ඉඩ අරන්
මොහොතක් රැඳෙන්න දැන් හදවතට ඉඩ අරන්
සිතන්න දැන් යළි
සිතන්න දැන් යළි
සුකුමාල කුමරියේ මනමාලකම් නොවේ
හැමදාමත් පුරුදු සෙනෙහසින්
මදහාසයෙන් බලා සිත ආලකම් කළා
සඳ පෑයූ ලෙසින් අම්ඹරේ
සුකුමාල කුමරියේ මනමාලකම් නොවේ
හැමදාමත් පුරුදු සෙනෙහසින්
මදහාසයෙන් බලා සිත ආලකම් කළා
සඳ පෑයූ ලෙසින් අම්ඹරේ
සඳ පෑයූ ලෙසින් අම්ඹරේ
සඳ පෑයූ ලෙසින් අම්ඹරේ
Поcмотреть все песни артиста
Other albums by the artist