Sangeeth Wijesuriya - Agatanna lyrics
Artist:
Sangeeth Wijesuriya
album: Best of Sangeeth Wijesuriya
දූමුරු දූමුරු දූමුරු දෙයියා
දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා
දූමුරු දූමුරු දූමුරු දෙයියා
දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා
අඟටන්නා...
මං සිංදු කඩේ මහත්තයා වෙන්නම්
වන ලන්දෙ පිපුණු තලමල සේමා
නුඹෙ රුවට මගේ හිත හරි බෝමා
අඟටන්නා...
දූමුරු දූමුරු දූමුරු දෙයියා
දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා
දූමුරු දූමුරු දූමුරු දෙයියා
දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා
වන්නකුවා ඇවිත් නුඹව
සහේට ගන්නට හැදුවොත්
කොහොම ඉඳින්නද විස්සෝපෙන්
මං කරකාර බඳින්නට මනාපයෙන්
අබ්බඩාට ගිහිං කියාපන්,
උඹ අබ්බඩාට ගිහිං කියාපන්
අගටන්නා...
රට කාංචි පුරම් යස සාරි ගවුම්
සිදාදියෙන් ගෙනැල්ල දෙන්නම්
ඔය හීන කුලෙන් මට නම් පළ නෑ
හෙට රැයේ ඇවිත් නුඹ ගෙනයන්නම්
හෙට රැයේ ඇවිත් නුඹ ගෙනයන්නම්
අඟටන්නා...
මං සිංදු කඩේ මහත්තයා වෙන්නම්
වන ලන්දෙ පිපුණු තලමල සේමා
නුඹෙ රුවට මගේ හිත හරි බෝමා
අඟටන්නා...
හෝ... හෝ... හෝ...
Поcмотреть все песни артиста
Other albums by the artist