Sangeeth Wijesuriya - Ira Awa lyrics
Artist:
Sangeeth Wijesuriya
album: Best of Sangeeth Wijesuriya
ඉර ආවා මගෙ ලෝකෙට
හඳ ආවා මගෙ ලෝකෙට
දරාගන්න බැරි තරමට
දුක ආවා මගෙ තනියට
ඉර ආවා මගෙ ලෝකෙට
හඳ ආවා මගෙ ලෝකෙට
දරාගන්න බැරි තරමට
දුක ආවා මගෙ තනියට
♪
පුර හඳ යට අඟනන් නැටුවා
ඒ හඳ යට මම නිති හැඬුවා
දරා ගන්න බෑ
මේ රුදු පාලුව
ඉර ආවා මගේ ලෝකෙට
හඳ ආවා මගේ ලෝකෙට
දරාගන්න බැරි තරමට
දුක ආවා මගේ තනියට
♪
හීන හතක් මැද ඔබ හිටියා
එක හීනෙක ඔබ ළඟ උන්නා
තවත් හීනයක
දුරස් වුණා
ඉර ආවා මගේ ලෝකෙට
හඳ ආවා මගේ ලෝකෙට
දරාගන්න බැරි තරමට
දුක ආවා මගේ තනියට
Поcмотреть все песни артиста
Other albums by the artist