Sudeera Dilshan - Paluwa Rajakarana lyrics
Artist:
Sudeera Dilshan
album: Paluwa Rajakarana
දෙතැනක තනිවී ගිම්හානේ
එන තුරු ඉමු අපි වස්සනේ
ඉවසා තනිකම් මංදාරේ
දවසක ආයෙ අපි හමු වෙලා
තනි වෙමු පුරුදු තැන්වල එදා
මොහොතක් නිදහසේ සැනසිලා
ජීවිතේ
දවසක ආයෙ අපි හමු වෙලා
තනි වෙමු පුරුදු තැන්වල එදා
මොහොතක් නිදහසේ සැනසිලා
ජීවිතේ
පාළුව රජ කරනා
අදුරේ ඉමු ඈතින් මේ කාලේ
තනිකම් ඉවසලා
එකම හදවතකින් ලෝකේ
මුර කවුළු යලි හැරෙනා
දිනක අපි හමු වෙනවා
පාළුව රජ කරනා
අදුරෙ ඉමු ඈතට වී මාහා
හමනා සුලගක් වී මා
එන්නම් රහසේ පා වෙලා
නුඹ මා විමසන හැම වෙලේ
ඒ ලෙස කාලය ගත වී
නුදුරේ දවසක් යලි ඒවී
හැබහින් ඔය ඇස් හමුවෙනා
දවසක ආයෙ අපි හමු වෙලා
තනි වෙමු පුරුදු තැන්වල එදා
මොහොතක් නිදහසේ සැනසිලා
ජීවිතේ
දවසක ආයෙ අපි හමු වෙලා
තනි වෙමු පුරුදු තැන්වල එදා
මොහොතක් නිදහසේ සැනසිලා
ජීවිතේ
පාළුව රජ කරනා
අදුරේ ඉමු ඈතින් මේ කාලේ
තනිකම් ඉවසලා
එකම හදවතකින් ලෝකේ
මුර කවුළු යලි හැරෙනා
දිනක අපි හමු වෙනවා
Поcмотреть все песни артиста
Other albums by the artist