සීතලේ තරු දිලෙනා මැදියමේ චාටු දී නෙතු හා යාවෙලා පාළුවේ මුතු පිනි දිය පා කලා ජිවිතේ සිතු සේ ගෑවිලා රෑ ආකාසේ දිලීලා තරු පායාලා දිලෙනා හෝරාව මැවි්ලා මේ ආලෝකේ මේ ලෝකේ රැඳුනා සඳා සීතලේ (සීතලේ) තරු දිලෙනා මැදියමේ චාටු දී නෙතු හා යාවෙලා Instrumental Yeah last Christmas and this Christmas All I want to is spend all with my missus Now Santa if there is one thing you can't give me Just send my baby girl sliding down the chimney Yeah Santa, Imma be a really good girl I'm expecting gifts and presents that I deserve Santa make your list and check it twice I've been a little bit naughty but man I'm still nice සීතලේ තරු දිලෙනා මැදියමේ චාටු දී නෙතු හා යාවෙලා මේ ලෝ සාමේ මාවාලා හද යාවිලා ගලනා ආශාව මාවෙළා පා හී ආයේ මේ වගේ රැඳුනා සදා සීතලේ තරු දිලෙනා මැදියමේ චාටු දී නෙතු හා යාවෙලා Come on come on සීතලේ තරු දිලෙනා මැදියමේ චාටු දී නෙතු හා යාවෙලා ලෝ පුරා නත්තල් ඉඟි පාවෙළා (පාවෙළා) සාමයේ සුව දී සැමදා (සුව දී සැමදා) ආදරේ (ආදරේ) හැඟුමක සිත නැහැවිලා තේරුණා දෙහදේ කාරණා හා ආහා Ayyy It's Christmas