සුළගක් හමා යයි දසතේ
ගෙන එයි සොබාදම් අරුමේ
නැගෙනා ඒ රිද්මයයි ලොවේ විහිදෙනා
සුවයමයි ලෝ තලේ...
වන මල් සුගන්ධයයි පැතිරෙනා
තුරුලතා මතුයෙන් පිබිදෙනා
පලසක් හෙලු සේ පෙනෙනා
නිල් වන් වනයයි විහිදෙනා...
අපටයි මේ මිහිතලේ
ම්ව වේ අපෙ දිවි සාගරේ
වැදු මෑණියන් සේ පුදනා
ලෝකයයි සොබාදමයි... මේ
අපටයි මේ මිහිතලේ
ම්ව වේ අපෙ දිවි සාගරේ
වැදු මෑණියන් සේ පුදනා
ලෝකයයි සොබාදමයි... මේ
අපටයි මේ මිහිතලේ
ම්ව වේ අපෙ දිවි සාගරේ
වැදු මෑණියන් සේ පුදනා
සොබාදමයි... මේ
විහගුන් ගී හඩින් ඇරබෙනා
විකසිත මලින් මුතුකැට වෙනා
මිණි බිදුවයි හිරු කිරණින් දිදුලනා
වරුසාවයි ලොවම නහවනා
වන සතුන් සුවසේ ගැවසෙනා
ඵල බරිත අතු පතර සැගවෙනා
දිනයකි මෙවන් ලෝකයට පිදෙනා
තිළිණයයි සතුටුනා...
අපටයි මේ මිහිතලේ
ම්ව වේ අපෙ දිවි සාගරේ
වැදු මෑණියන් සේ පුදනා
ලෝකයයි සොබාදමයි... මේ
අපටයි මේ මිහිතලේ
ම්ව වේ අපෙ දිවි සාගරේ
වැදු මෑණියන් සේ පුදනා
ලෝකයයි සොබා... දමයි
Поcмотреть все песни артиста
Other albums by the artist