Malith Perera - Muwarada suwanda gena lyrics
Artist:
Malith Perera
album: Sihil Maruthe
මුව රඳ සුවඳ ගෙනා සමනලුනේ කියන්න හෙමිහිට
කොයියම් ඉසව්වේන්ද මුන ගැසුනේ මා හැර ගිය ඇය.
මට මග කියන්න එක සැරයක් ඈ හමුවන්නට.
තරු කදුලු සලන රැයෙන් රැයට වළා වියන යට
මට අත වැනුවා හැමවිට ඈ මතකයේ දොරකඩ
ඒ උනාට ඈ හමුවුනේ නෑ මට කිසිවිට.
මුව රඳ සුවඳ ගෙනා සමනලුනේ කියන්න හෙමිහිට
කොයියම් ඉසව්වේන්ද මුන ගැසුනේ මා හැර ගිය ඇය.
වැට කඩුලු වලට බයේ සැඟව එක්ටැම් මැඳුරක
හිත හදාගෙනද දන්නේ නෑ උන්නේ තනියම
ඒ උනාට මම තවමත් හිතන්නේ ඇය ගැන.
මුව රඳ සුවඳ ගෙනා සමනලුනේ කියන්න හෙමිහිට
කොයියම් ඉසව්වේන්ද මුන ගැසුනේ මා හැර ගිය ඇය.
මට මග කියන්න එක සැරයක් ඈ හමුවන්නට.
Поcмотреть все песни артиста
Other albums by the artist