Iraj - Aalay Katha lyrics
Artist:
Iraj
album: Iraj
ආලේ කතා අතරේ පවා
හීනේ බිඳී දුක වෑහුනා
නුඹ ගැන සිත සිතා මම
ලිය ලියා දුන් ආදරේ විසිරුණා
නුඹේ රුව මව මවා මම ආදරෙන් මියැදුනා දැනුනේම නෑ
හැරයයි කියා සිතුවේම නෑ
මිහිරාවියේ මගේ
හැරයයි කියා සිතුවේම නෑ
නුඹ ගැන සිත සිතා මම
ලිය ලියා දුන් ආදරේ විසිරුණා
නුඹේ රුව මව මවා මම
ආදරෙන් මියැදුනා
♪
පායා ආකාසේ හිනැහුනත් යලි ඔයා
නෑ නෑ එලිවෙන්නේ,
ජීවිතේ යලි සදා
මා ආදරේ
දැනුනේම නෑ සදා තනිවී මෙසේ
සැමදා හිඳී අඳුරේ රැඳී
නුඹ ගැන සිත සිතා
මම ලිය ලියා දුන් ආදරේ විසිරුණා
නුඹේ රුව මව මවා මම ආදරෙන් මියැදුනා...
නුඹ ගැන සිත සිතා
මම ලිය ලියා දුන් ආදරේ විසිරුණා
නුඹේ රුව මව මවා මම ආදරෙන් මියැදුනා
නුඹ ගැන සිත සිතා
මම ලිය ලියා දුන් ආදරේ විසිරුණා
නුඹේ රුව මව මවා මම ආදරෙන් මියැදුනා.
Поcмотреть все песни артиста
Other albums by the artist